Breaking News

Clash of Clans Hacking Version Full Edition [ සී.ඕ.සී හැක් කරලා ගහමුද බලන්න] 100% ආරක්ෂිතයි


ගමේ, ගොඩේ, සිදාදියේ හැම තැනකම සුටු සුටු ගාලා ඉමහත් ප්‍රසිද්දියක් පත් උන වීඩියෝ ක්‍රීඩාවක් ලෙසට Clash of Clans [COC] නමක් දරාගෙන සිටිනවා. කෝකටත් කලින්, අපි COC ක්‍රීඩාවේ වත ගොත ටිකක් කොටගෙනම යන්න කල්පනා කරා.🔻

🔛Clash Clans යනු ෆින්ලන්ත ජාතික ගේම් ඩිවෙලොපර් ආයතනයක් වන, සුපර් සෙල් විසින් නිර්මාණය කර ප්‍රකාශයට පත් කරන ලද ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩාවකි. මෙම ක්‍රිඩාව 2012 අගෝස්තු මස 2 වන දින iOS සඳහා සහ 2013 ඔක්තෝබර් 7 වන දිනදී Android සදහාද නිකුත් කෙරිණි.

මෙම ක්‍රීඩාව මනරම් තේමාවක් මත පදනම් වී ගොඩනගා ඇති අතර, ක්‍රීඩකයාට තම ආධිපත්‍ය යටතේ වන නගරයක් ලබාදෙන අතර, ක්‍රීඩාවේ ගැටුම් හරහා අනෙකුත් ක්‍රිඩකයන්ට පහර දීමෙන් ලබාගන්නා ලද සම්පත් භාවිතා කිරීමෙන් ඔවුන්ගේම නගරයක් ගොඩනැගීම ක්‍රීඩකයන්ට පැවරෙන රාජකාරියයි. ප්‍රධාන සම්පත් ලෙස රන්[gold], ඇලෙක්සර්[elixer] හා අඳුරු ඇලෙක්සර්[dark elixer] හදුන්වා දිය හැක. ක්‍රිඩකයන් හට Clan Wars දී එකට එකතු විය හැකි අතර, ක්‍රීඩකයන් එක්ව සාදන clan එකක උපරිමය 50 දෙනක් එකතු විය හැක. මෙම Clan එකක්ප සැලකු විට ක්‍රීඩකයන්ට එකිනෙකා හා අදහස්න හුවමාරු කරගැනීමට, එකිනෙකා හා සොල්දාදුවන්ස්දෙ බෙදාගැනීමට ද හැකියාවක්නෙ ලබා දී තිබේ.🔚

🔛Buildings [නිවාස]

රත්රන් සහ එලික්ෂර් උපයා ගැනීම සහ ගබඩා කිරීම සඳහා ක්‍රිඩකයින් රන් පතල් හා රන් ගබඩා සහ එලීසර් එකතුකරන්නයන් සහ එලිසර් ගබඩා සකස් කළ යුතුය. එලියෙක්සර් නව භට පිරිස් පුහුණු කිරීමට, හමුදාවන් වැඩි දියුණු කිරීම සඳහා රසායනාගාරයේ පර්යේෂණ කිරීමට, X-Bow (නගර ශාලාවෙන් 9) ලබා ගැනීමට, සහ තවත් ගොඩනැඟිලි තැනීම මෙන්ම තාප්ප වැඩි දියුණු කිරීමටද යොදා ගනියි. 

ගොඩනැගිලි දියුණු කිරීමට හා නගර ශාලාව වැඩිදියුණු කිරීම සඳහා රන් යොදා ගනී. හත්වන නගර ශාලාවේ, අඳුරු ඇලෙක්සර් ලබාගත හැකි වේ.මෙම වර්ගයේ එලිසිසර් අඳුරු එලියක්සර් භටයින් සහ රණවිරුවන් පුහුණු කිරීමට යොදා ගනී. එමෙන්ම,දස වන නගර ශාලාවට පමණක් ලබා ගත හැකි ආරක්ෂිත ගොඩනැඟිල්ලක් වන ඉෆර්නෝ කුළුණ[Infarno Tower]සදහා ඉන්ධන සැපයිය හැකිය. ඊගල් කාලතුවක්කු [Eagle Artilory] ආරක්ෂක මන්දිරය එකොලොස්වන නගර ශාලාවේදී පමණක් ලබා ගත හැකි වන්නේ elixir විසින් පෝෂණය කරමිනි. එම නගර ශාලාවේදීම පැමිණෙන සුපිරි රණවිරුවෙක් වන ග්රෑන්ඩ් වෝඩ්න්,එලික්සර් වලින් උපදින එකම වීරයා වේ. 

තම නගරයේ ආරක්ෂාව තර කරගැනීම සදහා ක්‍රීඩකයන් cannons, mortars, bombs, teslas, traps, archer towers, wizard towers, inferno towers and eagle artilleries ගොඩනගා ගත යුතු අතර, ඒවා වැඩි දියුණු කරගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි වනු ඇත.🔚


🔛Troops and spells [භට පිරිස් හා මන්තර බෝතල්]

මෙම ක්‍රීඩාවේ වර්ග දෙකක බැරකන්[Barracks] හා වර්ග දෙකක මන්තර බෝතල් නිෂ්පාදනාගාර[Spell Factories] ඇත. ඇලිසර් බැරක් මගින් Barbarian, Archer, Giant, Goblin, Wall Breaker, Balloon, Wizard, Healer, Dragon, P.E.K.K.A, Baby Dragon, and Miner යන සොල්දාදුවන්ද, ඩාර්ක් ඇලිසර් බැරක් මගින් Minion, Hog Rider, Valkyrie, Golem, Witch, Lava Hound, and Bowler යන සොල්දාදුවන්ද පණ ලබයි. 

ඇලිසර් Spell factory මගින් Lightning Spell, Heal Spell, Rage Spell, Jump Spell, Freeze Spell, and Clone Spell යන්ද, ඩාර්ක් Spell factory මගින් Poison Spell, Earthquake Spell, Haste Spell and Skeleton Spell යන්ද ජීවන් වෙයි. වෙද පප්පගේ අරිස්ටේ පරාදයි.....😂😂😂😂😂 🔚


🔛Earning [අදායම]

Clash of Clans  2012 දෙසැම්බර් සිට 2013 මැයි දක්වා කාලය අතරතුර App Store හොඳම 5වන  බාගැනීම බවට පත් විය. 

2013 දී Clash of Clans ඇප්ස් වෙළඳසැලේදී සහ Google Play හි අංක එකේ ජනනය කරන ආදායමෙන් තෙවැනි ඉහළම ක්රීඩාව විය.

2014 පෙබරවාරියේ දී මෙම ක්‍රීඩාවට සුපර් සෙල්හි  ආදායම ඩොලර් 654,000 ක් බවට වාර්තා විය. 

2015 දී ක්‍රීඩාව iSO ඇප් ගබඩා සහ ගූගල් ප්ලේ යන දෙකෙහිම ඉහළම ඉපයුම් යෙදුම විය. දිනකට ඩොලර් මිලියන 1.5 ක ඇස්තමේන්තුගත ආදායමක් ඇති විය.🔚


දැන් මම ලබා දෙන්න යන, MOD ආප් එක COC හි හැකින් වෙළුමක් වන අතර, එය ප්‍රධාන සර්වරය බාවිතයෙන් තොරව, භාවිතා වන අතරමැදි සර්වරයක් මගින් පාලනය වන්නකි.

මෙහි විශේෂතා,


  • Unlimited Gems
  • Unlimited Gold
  • Unlimited Elixir
  • Unlimited Dark Elixir


Clash of Clans - Hacking Version - Click here to Download APK



ලයික් එකක්, කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න අමතක කරනවා එහෙම නෙවෙයි.....


File Sharing Partner : Mediafire                                      

No comments