Header Ads

The Red Tea Detox />
  • Breaking News

    අ.පො.ස. උ/පෙ "ඉංජිනේරු තාක්ෂණවේදය" විෂය නිර්දේශය......

    අම්බෝ....අද වෙනකොට උ/පෙ වලට තියෙන දේවල්...කොහොම නමුත් කලා විෂය ධාරා සිමා කරලා අලුත් තාක්ෂණික,විද්‍යා විෂය ධාරා විෂය පථයට ඇතුල් කරන එකනම් ගොඩක් හොදයි...මොකද සා/පෙ සමත් වෙන අයගෙන් 50%+ විතර කලා විෂයන් කරන කොට, පහු වෙද්දී රැකියා අව්ලක් එනවනේ...අද වෙනකොට AG Office වල ඉන්න අය දකිද්දී දුකයි අප්පා...එක කොහොම උනත්,2013 වසරේ මේ හදුන්වා දුන්න ඉංජිනේරු තාක්ෂණවේදය විෂයනම් අද අලුත් වෙන ලෝකයට කියාපු, නවමු අත්දෙකිමක් කියල මට හිතෙනවා....

    මේකේ විෂය නිර්දේශය බලද්දී,අපි කැම්පස් ඇවිත් මුල් අව්රුද්දෙ හා දෙවන අව්රුද්දේ ඉගෙන ගන්න කරුණු කරණා ගොඩක් ඇතුලත් වෙනවා...ඇත්තටම බලද්දී මෙම විෂයට අවශ්‍ය පරිසරයක් පාසල් තුල ඇති උනොත් ගොඩක් දුර ගමනක් මෙමගින් යන්න පුළුවන් වෙයි අනිවා...මේ සදහා නව පාසලක් අරඹන්න අදහසක් තියෙනවා කියලා ආරංචි උණා...කොහොම උනත් වැඩේ හොදයි....කලා විෂය ධාරාව කරන පිරිස 20% - තරම් අඩු කරලා, විද්‍යා විෂයන් කරන ප්‍රමාණය 50% + කරොත් ප්‍රශ්න ගොඩක් වගේම , සංවර්දනය සදහා යන ගමනත් ඉක්මන් වෙයි...හැබැයි,අය වැය මගින් අධ්‍යාපනයට වෙන්කරන මුදලනම් තව ගොඩක් වැඩි වෙන්නනම් ඕන...මොකද පාසල් වල වගේම විශ්ව විද්‍යාල තුලත් අඩුපාඩු ගොඩක් තියෙනවා...එකයි...





    වැඩි විස්තර සදහා පහත ලින්කු වෙත පිවිසෙන්න......


    එහෙනම් මම ගියා....
    ඔයාලට මේ බ්ලොග් 1 උපකාරයක් උනානම් comment එකක්, Like එකක් දාල යන්න යාලුවනේ...
    සුබ දවසක්...
    ජය වේවා...!!

    Post Top Ad

    Post Bottom Ad

    The Red Tea Detox